ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිශ්පාදනයට කැබිනට් අනුමැතිය.

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22 , කොළඹ LNW :

2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ ආබාධිත පුද්ගලයින් සඳහා සහාය උපකරණ දේශීයව නිශ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව ,රාගම රක්තවේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලි. 500ක් වෙන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...