තරිනි අවසන් පූර්ව වටයට – කිසල් අවසන් තරගයට

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 23,  කොළඹ LNW:

බහරේන් හී පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කාන්තා මිටර් 100 නියෝජනය කරන ගම්පහ රතුකුරුස විද්‍යාලයේ තරිනි නිර්මාණි තත්පර 12.36 න් තමන්ගේ මූලික තරගය නිමා කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තාය.තත්පර 0.149 ක හොඳ ප්‍රතික්‍රියා වේගයක් සමඟ මීටර් කාන්තා දෙවන මූලික තරගය ඇරඹු තරිණි,ඉසව්වේ අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.
මීටර් 110 කඩුලු ඉසව්වේ දී ගොඩකවෙල කුලරත්න විද්‍යාලයෙන් පිටියට පිවිසි කිසල් ඔසඳ ද දෙවැනියා වෙමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.ඔහු ගත කළ කාලය දැක් වුණේ තත්පර 14.01 ක් ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවට ඇති රාජ්‍යය පිළිබඳ අභියෝගය

ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන...

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...