තරිනි අවසන් පූර්ව වටයට – කිසල් අවසන් තරගයට

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 23,  කොළඹ LNW:

බහරේන් හී පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ කාන්තා මිටර් 100 නියෝජනය කරන ගම්පහ රතුකුරුස විද්‍යාලයේ තරිනි නිර්මාණි තත්පර 12.36 න් තමන්ගේ මූලික තරගය නිමා කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තාය.තත්පර 0.149 ක හොඳ ප්‍රතික්‍රියා වේගයක් සමඟ මීටර් කාන්තා දෙවන මූලික තරගය ඇරඹු තරිණි,ඉසව්වේ අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.
මීටර් 110 කඩුලු ඉසව්වේ දී ගොඩකවෙල කුලරත්න විද්‍යාලයෙන් පිටියට පිවිසි කිසල් ඔසඳ ද දෙවැනියා වෙමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තාය.ඔහු ගත කළ කාලය දැක් වුණේ තත්පර 14.01 ක් ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...