තුර්කියට එල්ල වුණු ප්‍රහාරයක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 22,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු තහවුරු කර තිබේ.

කාන්තාවක් සහ පිරිමියෙකු යන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවත්, ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි බෙදුම්වාදීන් වන PKK බවත් පැවසීය.අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා පැවසුවේ

NTV රූපවාහිනී නාලිකාව විසින් පෙන්වන ලද මුල් පින්තූරවල අගනුවරට කිලෝමීටර් 40ක් (සැතපුම් 25) පමණ දුරින් පිහිටා ඇති තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ශාලාවේ (TAI) දොරටුව ඉදිරිපිට විශාල දුමාර වලාකුළක් ද පෙන්නුම් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...