පඩි වැඩි කළේ නීත්‍යානුකූලවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් තීරණය කළේ නීත්‍යානුකූලව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට හෝ එම වැපුප් වැඩිවීම ලබාදෙන ලෙස තමන් වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සමග ඊයේ (ඔක්තෝබර් 23) පැවති සාකච්ඡාවක් අවසානයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...