හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම වලකා අතුරු තහනම් නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

එසේ, අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ, ඒ අනුව ලබන මස 07 වනදා දක්වා ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලමිනුයි.

ශ්‍රී රංගා මහතාට ඉදිරි පැය 48 තුළ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද අධිකරණය නියෝග කළ බවත්, වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග කෙරුණ බවද වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...