*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවකයින් අයවැයෙන් රු.20,000ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි!

කොළඹ LNW:මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

එමෙන්ම සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක මහතා පවසන්නේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අයවැයෙන් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව එහිදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan