කොළඹ LNW:මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාට විරෝධය පළකරමින් කොල්ලුපිටියේ පිහිටි අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ඔහුව සේවකයින් විසින් රඳවා තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
ඊයේ (25) පස්වරුවේදී උක්ත සිදුවීම සිදුව ඇති අතර පොලීසියේ මැදිහත්වීමෙන් සභාපතිවරයා පිටතට රැගෙන ගොස් තිබුණි.
ASK
