*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පලස්තීනයේ නිදහස පතා ලිප්ටන් වටරවුමේ නැගුණු විරෝධය!

කොළඹ LNW:පලස්තීනයේ නිදහස පතා අද (26) පස්වරුවේ YOUTH FOR CHANGE සංවිධානය විසින් ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

නිර්මාණාත්මක ශෛලියකට සංවිධානය කර තිබුණු මෙම විරෝධතාවයට කලා අංග කිහිපයක් එකතු කර තිබුණි.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක විසින් පලස්තීනයේ නිදහස පතා සිය ප්‍රකාශනය චිත්‍රයකින් ප්‍රකාශයට පත්කළ අතර තවත් පිරිසක් සංගීතයයෙන් හා ගායනයෙන් සිය දායකත්වය දක්වන ලදී.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර විරෝධය අවසන් වනතෙක් පොලීසිය ඔවුන් වටකරගෙන සිටි ආකාරයද දක්නට ලැබුණි.

පැයක පමණ කාලයක් මෙම විරෝධය පැවැත්වුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan