අතුරුදහන්වූවන් සොයා ආ නෑ සිය හිතමිතුරන් !

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන 32 වන ගුණ සමරුවට සමගාමීව අද(27)දින කොළඹ පිහිටි අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්‍යාලය ඉදිරිපිටදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්හි, තවතුන් අතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් නිහඬ විරෝධතාවක්පැවැත්වූහ.

මෙම විරෝධතාවයෙන් අනතුරුව එහි සංවිධායකයින් විසින් අතුරුදහන්වූවන් සම්බන්දයෙන් වන යෝජනාවන් සහ ඉල්ලීම් ඇතුලත් පෙත්සම් දෙකක්අතුරුදහන්වූවන්ගේ කාර්‍යලයේ නිලධාරීන් වෙත බාරදීමක්ද සිදුකෙරුණි.

අතුරුදහන්වූවන්ට වන්දි ගෙවීම් පිලිබද යෝජනා සහ ඉල්ලීම් සහ අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍ය හෙලිකර ගැනීම සදහා යෝජනා සහ ඉල්ලීම් ඇතුලුයෝජනා වලි සහ ඉල්ලීම් මෙම පෙත්සම් දෙකට ඇතුලත්ව ඇත.

අතුරුදහන්වූවන්ගේ 32 වන ගුණ සමරු උත්සවය අද සවස සීදූව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසලදී අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්හිතවතුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සියලුම ඡායාරූප නරඹන්න පහත Link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...