පුවත් 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දිනය … October 27, 2022 FacebookXPinterestWhatsApp 2023 වසර සඳහා වන අයවැය ලේඛනය 2022 නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. RN