මැක්‍රොන් ගාසාවට යැවූ නැව (Tonnerre) !

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් ගාසා තීරයට යැවීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊශ්‍රායලයට සහ එහි අසල්වැසි රටවලට කළ සංචාරයේ එක් දෘශ්‍ය ප්‍රතිඵලයක් ලෙස පෙනී යයි.

Tonnerre”රෝහල්-නැවක්” ලෙසින් ඔවුන් විස්තර කර තිබේ.

ගැටුම් කලාපයට එමඟින් ලැබෙන කාර්යභාරය මානුෂීය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගාසා තීරයේ ජනතාවට වෛද්‍ය සහන ලබා දීමට උපකාරී වීමට මෙමඟින් හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරයි.

මෙම මෙහෙයුම හාත්පසින්ම වෙනස් වනු ඇතත්, යුද ටැංකි සහ සන්නද්ධ වාහන සහිත සිය ගණනක් සෙබළුන් විදේශීය වෙරළකට ගොඩ බැස්සවීමට Tonnerre සමත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...