දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගීන්නක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර සිට මාකුඹුර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී එක්වරම ගින්නක් හටගෙන ඇත.

මෙම ගින්න හටගෙන ඇත්තේ, 47වන කිලෝමීටර් කණුව ආසන්නයේදී වන අතර, බස් රථයේ කොන්දොස්තරවරයාගේ දක්ෂතාවය හේතුවෙන් ගින්න පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තා වන අතර, ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...