නාරාහේන්පිටට එන පොල් ලොරි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

ජනතාවට සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

පෙරවරු 9.00 සිට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව විවෘත වන අතර එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බව සඳහන් වේ.

මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත් ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.

තවද, හෙට (29)දින දෙහිවල නගරයේ දී පාරිභෝගික ජනතාව වෙනුවෙන් පොල් අලෙවි කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...