සන්ධ්‍යා එක්නැලිගොඩගේ විශ්වාසය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

වත්මන් රජය විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සිද්ධිය සම්භන්ධයෙන් සාධාරණ පරීක්ෂයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට විශ්වාස කරන බව, ඔහුගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය රජයන් කිසිදු අවදානයක් යොමු නොකළ බවද එක්නැලිගොඩ මහත්මිය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...