දීපවාලී උත්සව අත්තිකාරම් ඉහළට!

Date:

කොළඹ LNW:දමිළ ජනතාවගේ විශේෂ සැමරුම් උත්සවයක් වන දීපවාලී උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම විසින් වාර්ෂිකව ලබාදෙන්නා වූ උත්සව අත්තිකාරම් දීමනාව මෙවර ඉහළ දමා තිබේ.

ඒ අනුව මීට පෙර වසරවලදී ලබා දුන් රු.10,000ක දීමනාව මෙවර රු. 20,000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වනු ලබන වතුසමගම්වල සේවයේ නියුතු සේවකයින්ට මෙම දීමනාව හිමිවනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : අලුතින් සිතන, නව...

කොළඹ අවටින් පිරිමි මෘත ශරීර තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : නාඳුනන පිරිමි මෘත...

වැටුණු පසු නැගිටින හැටි ගැන හොඳම පාඩම දකුණු අප්‍රිකාවෙන්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: වැටුණු තැනින් නැගිටින්නේ කෙසේද...

ලොවම බලා සිටි චීන- ඇමරිකා ජනපති හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති...