කැනඩාවේ තහනමට ලක් වුණු WeChat !

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
රජයේ උපාංග මත WeChat තහනම් කරන බව කැනඩාව නිවේදනය කර ඇත.

චීනයට අයත් යෙදුමක් වන මෙම WeChat තුළින් WhatsApp, Facebook, Amazon සහ Tinder වැනි සියල්ල නියෝජනය වන නිසා මෙම තීරණය ගන්නට ඇතැයි පැවසේ.

ආරක්ෂක ගැටළු මෙන්ම ප්‍රධාන වශයෙන් යෙදුම භාවිතා කරන්නන් මත ඔත්තු බැලීමේ හැකියාව ද පවතින බව බටහිර ආන්ඩු ඒ පිළිබඳ ප්‍රකාශ කරයි.

අදහස් දැක්වීම සඳහා බීබීසී WeChat හිමි Tencent සමාගම වෙත සම්බන්ධ වී ඇති නමුත් තවමත් ඊට ප්‍රතිචාරයක් ලැබී ද නොමැත.

WeChat යනු ලෝකයේ වැඩිපුරම භාවිතා කරන යෙදුම් වලින් එකක් වන අතර එය චීනයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලාවක් ද වේ.

කැනඩාවේ වහාම ක්‍රියාත්මක වන පරිදි WeChat මෙසේ තහනමට ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...