ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් අහිමි වූ ජිවිත සංඛ්‍යාව 200 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයට බලපෑ ඉතිහාසයේ මාරාන්තිකම ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 205 දක්වා ඉහලගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය කාලගුණ ඒජන්සිය Aemetඊයේ(01)දිනයේදී ප්‍රකාශ කළේ වැස්ස සහ කුණාටු අවදානම හේතුවෙන් Valencia ඇතුළු කලාප හතරක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හදිසි ගංවතුර නිසා වීදිවල වාහන ගොඩගැසී ඇති අතර නිවාස, පාලම හා සාප්පු සංකීර්ණ ආදිය විශාල වශයෙන් හානි සිදු වී ඇති අතර වාහන සහ සුන්බුන් ගොඩවල් නිසා සමහර නිවැසියන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු වී ඇත.

අතුරුදන් වුවන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය මෙතෙක් සංඛ්‍යා වාර්තා හෙළිදරවු වී නොමැති අතර ආපදාවට ලක් වුවන් වෙනුවෙන් 1000කට අධික පිරිසක් යොදවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...