“2024 වෙළඳ හා සංවර්ධන වාර්තාව” හෙළි කල දේ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෝක ආර්ථිකය, 2024 සහ 2025 දෙවසර තුළ 2.7% කින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව පසුගියදා “2024 වෙළඳ හා සංවර්ධන වාර්තාව” නිකුත් කරමින් සඳහන් කළේය.

එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම වසරේ සහ එළඹෙන වසරේ ලෝක ආර්ථික වර්ධනය 2001 සහ 2019 අතර සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය වන 3.0% ට වඩා අඩු වනු ඇතැයි ද අපේක්ෂා කරන බවයි.

ගෝලීය සංවර්ධන උපායමාර්ග පිළිබඳ යළි අවධානය යොමු කළ යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු අතර, බහුපාර්ශ්විකත්වය සඳහා වූ කැපවීම පුනර්ජීවනය කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ මහලේකම් පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...