අද (03) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 321.40 සිට රු. 322.38 ක් සහ රු. 333.17 සිට රු. 334.19 වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරය සඳහා ගැනුම් අනුපාතිකය රු. 321.64 සිට රු. 322.63 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 332 සිට රු. 333. වේ.

සම්පත් බැංකුව : ඇ.ඩොලරය සඳහා ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇති අතර එය පිළිවෙලින්. රු. 323 සිට රු. 324 සහ රු. 333 සිට රු. 334 ක් වේ.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...