PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සහභාගීත්වයෙන් ආණ්ඩුවට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (06) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය.

ජන පීඩක ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාපිළිවෙතට විරෝධතාව පළකරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී PSTA පනත හකුළා ගන්න ලෙස එහිදී බලකෙරුණි.

සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නිටෝජනය කරන දේශපාලන, සමාජ ක්‍රියාකාරිකන්ගේ සහය එම විරෝධතාවට ලැබී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...