*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

දේශීය අදායම වැඩි කරගන්න නම් කරන්න ඕනේ දේ!

කොළඹ LNW:දේශීය ආදායම වැඩිකර ගැනීම සඳහා රටේ වැදගත් ආයතන තාක්ෂණික වශයෙන් පද්ධතිගතවීම වැදගත් බව කෝපා කමිටුව පෙන්වා දී තිබේ.

ඒ,රජයේ ආදායම් වැඩි කිරීම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීමට අදාළව රජයේ ගිණුම් කාරක සභාව විසින් පත්කෙරුණු මූලික තාක්ෂණික කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දී තිබුණේ දේශීය ආදායම් වැඩිකර ගැනීමේදී ජාත්‍යන්තර මට්ටමේ දැනුම වැදගත් වන බවයි.

ඩිජිටල් හැඳුනුම්පත හදුන්වාදීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවට ලැබෙන ආදායමින් කොපමණ කොටසක් මාර්ගගතව ලැබෙනවා ද සාමාන්‍ය ක්‍රමයට ලැබෙනවාද යන්න පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කමිටුවට ලබා දීමට ද එහිදී නිර්දේශ කර ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan