ඉතිහාසයේ දැවැන්තම බැඳුම්කර වෙන්දේසිය අයවැය දවසේ

එළඹෙන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත ය.

එහිදී 2027 ජනවාරි 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 60,000 ක්, 2028 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 110,000 ක් සහ 2031 මාර්තු 15 දින කල්පිරෙන අයුරින් රු. මිලියන 80,000 ක් වශයෙන් මෙම බැඳුම්කර නිකුතුව සිදුකෙරේ.

මෙය මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වරකදී නිකුත් කෙරෙන වටිනාකමින් වැඩිම බැඳුම්කර ප්‍රමාණය වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...