අත්අඩංගුවට ගත් සබරේ සිසුන් නිදහස්!

කොළඹ LNW: මරදානේ ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් එලෙස ඇප මත නිදහස් වූයේ.

සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව පැවැත්විණි.

සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසාන වසර මහාචර්ය ඒකකය ලබාදෙනු,අවසාන වසර ශිෂ්‍යාව,ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම ගුණාත්මක කරනු,නේවාසිකාගාර සහ දේශන ශාලා පහසුකම් වැඩිදියුණු කරනු යන ඉල්ලීම් එම විරෝධතාවේ කැපී පෙනෙන ඉල්ලීම් දක්වා තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...