*
Friday, May 17, 2024
spot_img

Latest Posts

අත්අඩංගුවට ගත් සබරේ සිසුන් නිදහස්!

කොළඹ LNW: මරදානේ ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් එලෙස ඇප මත නිදහස් වූයේ.

සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව පැවැත්විණි.

සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසාන වසර මහාචර්ය ඒකකය ලබාදෙනු,අවසාන වසර ශිෂ්‍යාව,ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම ගුණාත්මක කරනු,නේවාසිකාගාර සහ දේශන ශාලා පහසුකම් වැඩිදියුණු කරනු යන ඉල්ලීම් එම විරෝධතාවේ කැපී පෙනෙන ඉල්ලීම් දක්වා තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan