ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනෙක් අතුරුදන්

සූරියවැව, මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් ගැහැණු ළමුන් තිදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 8 දෙනෙකු ඔරුවේ ගමන් කර ඇති අතර බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබේ.

අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...