සියළු මාධ්‍ය ආයතන වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන , අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පරිපාලකයන් වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ, 2024 සැප්තැම්බර් 25 වන දා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...