බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනෙකු මිය යයි,20 කට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

අද (14) පස්වරුවේ, මාතලේ ලග්ගල එළවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

එම බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවත්, අනතුරට ලක් වූ බස් රථය කොළඹ සිට ලග්ගල හරහා වස්ගමුව ප්‍රදේශයට ගමන්කරමින් තිබියදී අනතුරට මුහුණදී ඇති බව වැඩිදුරටත් තොරතුරවාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...