හම්බන්‍තොට තැපැල් ඡන්ද ජයත් මාලිමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

මේ වනවිට 2024 මහ මැතිවරණයේ හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය ජයගෙන ඇත .

ජාතික ජන බලවේගය – 17,326
සමගි ජන බලවේගය – 1,623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,293  
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 774
සර්වජන බලය – 188

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...