අබාධිත සිසුන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW :

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අබාධිත සිසුන් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවත්, ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත අබාධිත සිසුන්ට එම අවස්ථාව හිමිවන බව ඔහු පැවසීය. මෙතෙක් අබාධිත සිසුන් ඇතුළත් කර ගැනුණේ විශ්වවිද්‍යාලවල පීඨ 4 ක් සඳහා පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...