කංසා අපනයනය පිළිබඳ සොයාබැලීමට විශේෂඥ කමිටුවක්

Date:

ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය කිරීම තුළින් ආදායම් ඉපයීම පිළිබඳ සොයාබැලීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...