අපි දැනට ස්වාධීනයි – සන්ධානගත වීම ගැන අනුර යාපාගෙන් නිවේදනයක්

තම කණ්ඩායම දැනට පාර්ලිමේන්තුවෙහි කටයුතු කරන්නේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් වන අතර පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගත වැඩපිළිවෙලක් වෙනුවෙන් නිශ්චිතවම දිගටම කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සමගි ජන බලවේගය සමග ඊයේ (14) පැවති සාකච්ඡාව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මේ බව නිවේදනය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...