බැසිල් රාජපක්ෂ මේ සති අන්තයේ දිවයිනට

Date:

ඇමරිකාවට ගොස් සිටින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ සති අන්තයේ යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ලබන 20 වනදා යළි මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

දැනට අඩපණ වී ඇති පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා ඒ මහතා මෙසේ ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...