සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන අතර , ගොඩනැගිල්ලේ 04වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙය මුද්‍රණාලයක් පිහිටි ස්ථානයක් බවට තොරතුරු සඳහන් වේ.
මේ වනවිට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
