රට තුළ මත්ස්‍ය අස්වනු වැඩි කිරීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:

ගැඹුරු මුහුදු මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීම සඳහා, පෙබරවාරි මාසයේ සිට දේශීය ධීවර කටයුතු වෙනුවෙන් නව යාත්‍රා 05ක් යෙදවීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙමගින් රට තුළ මත්ස්‍ය අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානි අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කොලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානිය දැනට සියයට 41ක් පමණ වෙතැයි ගණන් බලා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවුලපිටියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගින්නෙන් ඉතිරි වූ සුන්බුන් CEA මගින් ආරක්ෂිතව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි...

සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි – ඇමති සමන්ත

ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල ගණන් රුපියල්වලින් සංසන්දනය කිරීමේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 18) දිනයේදී ඌව සහ...