නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි !

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, එම ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් හේතුවෙනි.

මෙම බිඳවැටීම යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මෙයින් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුළ ජල විදුලි නිෂ්පාදනය උපරිම ලෙස සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා බවත් ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...