අද මධ්‍යම රාත්‍රියේ සිට උල්කා වර්ෂාවක්!

කොළඹ LNW:හෙට (19) දිනයේ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මධ්‍යම රාත්‍රියේ සිට එය දැකගත හැකි අතර උදෑසන 4ත්‍ 5ත් අතර ඉතාම හොඳින් දර්ශනය වන බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

එය නම් කර ඇත්තේ ලියොනිඩ්ස් ලෙසයි.

සිංහ තරු රටාව ආශ්‍රිතව ඇතිවන උල්කා වර්ෂාවක් හෙයින් එම නම තබා ඇති අතර නැගෙනහිර දිශාවෙන් එය දර්ශනය වෙයි.

එම උල්කා වර්ෂාව පියවි ඇසට පෙනෙන අතර වල්ගාතරුවෙන් ඉවත්වෙන පදාර්ථ අසලින් පෘතුවිය ගමන් කිරීමේදී සිදුවන පදාර්ථ නිකුත්වීම නිසා උල්කාපාත වර්ෂාව ඇතිවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...