කචල් මැද්දේ රවී කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් ලිඛිතව කළ දැනුම් දීමක් අනුව ය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම පත්වීම පිළිබඳ දැඩි කෝපයෙන් පසුවන අතර රවී කරුණානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...