අර්බුදය විසඳන්න නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය විශේෂ රැස්වීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ (LNW):

අද (19) දිනයේ මල් පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ,නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කිරිමත් සමග ඇතිවු අර්බුදකාරි තත්ත්වයත් සමග ඒ පිළිබඳ සාකච්ජා කිරිමට විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙන බව සඳහන් වේ.

ඊයේ (18) දී ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර නම් කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය සාකච්ජා පැවැත්වුවද අවසන් එකඟතාවට පැමිණ තිබුණේ නැති බව වාර්තා විය.

ඒ සමග පක්ෂ සාමාජිකයන් අතර දැඩි අර්බුදකාරි තත්ත්වයක් හට ගැනුණු අතර, එම පසුබිම හමුවේ අද සාකච්ජාව පැවැත්වෙන බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...