නව කැබිනට් ප්‍රකාශක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති නලින්ද පත්වෙයි!

0
305

කොළඹ LNW: නව කැබිනට් ප්‍රකාශක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ.

අද (19) නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

එහිදී උක්ත පත්කිරීම සිදුකර තිබේ.