ආජන්ටිනාවේ මහ පුටුවට හිමිකම් කී දක්ෂිණාංශික Milei !

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
උද්ධමනය, ඉදිරියට එන අවපාතය සහ ඉහළ යන දරිද්‍රතාවයෙන් බැටකන ආර්ථිකයක් නිවැරදි කිරීම සඳහා රැඩිකල් අදහස් ඇති අයෙක් මත ඒ මේ අත දිව ගිය වාසනා චක්‍රයට හිමිකම් කීමට ආජන්ටිනාව ඉකුත් ඉරිදා එහි නව ජනපති තේරීමේ මහා ක්‍රියාන්විතයක නියැලිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණාංශික ලිබටේරියන්වාදී Javier Milei ආජන්ටිනාවේ නව ජනපති ලෙස තේරී පත් විය.

දේශපාලනය සමඟ ඡන්දදායකයන්ගේ රැල්ලක් ඇතිකළ මිලෙයි, බලාපොරොත්තු වූවාට වඩා පුළුල් ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඔහු 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ පෙරොන්වාදී ආර්ථික අමාත්‍ය Sergio Massa ගේ ඡන්ද ප්‍රතිශතය 44% ක් ලෙස දැක්විනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...