ක්‍රිකට් ප්‍රශ්න ගැන හොයන්න විශේෂ කාරක සභාවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇත්තේ.

පක්ෂ විපක්ෂ සම නියෝජනයක් සහිතව එම අකරක සභාව පිහිටුවීමට තීරණය කර තිබෙන අතර කෝප් කමිටුව රැස්වීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ජා කර ඇත.

ඒ අනුව කෝප් කමිටු රැස්වීම් සිදුකිරීමේදී කමිටු සාමාජිකයන්ගේ තීරණය අනුව ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය තවදුරටත් පවතින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා විෂය භාර අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අට්‍ර්හ පවතින ගැටුමද එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...