ශ්‍රීලනිප ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මධ්‍යම කාරක සභිකයන් ඊට එක්ව සිටි බව සඳහන් වේ. එහිදී තීරණය කර ඇත්තේ තම පක්ෂයේ නියෝජිතයන් මහමැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මන්ත්‍රී ධුරයක් ලබාගත යුතු බවයි.

මේ වනවිටත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් තවමත් අර්බුද පවතින අතර, රවී කරුණානායක මහතාගේ නම ඒ සදහා ඉදිරිපත් කිරීම පිළිබඳව ද විවිධ අදහස් පල වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...