විපක්ෂයේ සිටිමින් අයවැයට සහාය දුන් මන්ත්‍රීවරුන් හයදෙනා …

Date:

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයෙහි අසුන්ගෙන සිටිමින් ඊයේ (22) දිනයේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටින බව වාර්තා වේ.

දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමන්, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, එම්. රාමේෂ්වරන් සහ අලි සබ්‍රි රහීම් යන මන්ත්‍රීවරුන් මෙසේ විපක්ෂයේ සිටිමින් අයවැයට සහාය දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...