පාර්ලිමේන්තුවේ ඉන්න කිහිපදෙනෙක් ගියා කියල පක්ෂය වට්ටන්න බැහැ (VIDEO)

මධ්‍යම කාරක සභාවේ තීරණවලට එරෙහිව ගිය ඇතැමුන් දැන් විවිධ දේ සඳහන් කරමින් පසුවුවද පක්ෂයක් ලෙස තවදුරටත් ශක්තිමත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඉහළින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂයෙන් ගියද පක්ෂය බිඳ වැට්ටවිය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තවදුරටත් පොදුජනතාවගේ පක්ෂයක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වන බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...