ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් හෙට(25) සිට ලබන 28 වනදා දක්වා, ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරයි.

පහත දැක්වෙන ගංගා ද්‍රෝණිවල පහත බිම්වල ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්මේන්තුව දන්වා සිටී.

මල්වතු ඔය ද්‍රෝණිය
කලා ඔය ද්‍රෝණිය
කනගරායන් ආරු ද්‍රෝණිය
පරංගි ආරු ද්‍රෝණිය
මා ඔය ද්‍රෝණිය
යාන් ඔය ද්‍රෝණිය
මහවැලි ගඟ ද්‍රෝණිය
මාදුරු ඔය ද්‍රෝණිය
මුන්දෙනිආරු ද්‍රෝණිය
ගල් ඔය ද්‍රෝණිය
හැඩ ඔය ද්‍රෝණිය
විල ඔය ද්‍රෝණිය
යන ඒවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...