*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ලංකාවෙ පාවාදීම් ගැන සොයන්න අයිසීසීයෙන් ඇලෙක්ස් මාර්ෂල්

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශවකරුවන්ට දැවැන්ත කීර්තිනාම හානියක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කරන ලද තරග පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ICC දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතාට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින අතර, ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෑත කාලීන චෝදනා සම්බන්ධයෙන් ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය මෙය බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan