තවත් මාර්ගයක් නාය යයි! ගමනාගමනයට බාධා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් වැල්ලවාය සාදින්නාවල මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව වාර්තා වේ.

මාර්ගයේ විශාල කොටසක් මෙලෙස නායයෑමට ලක් වී ඇති අතර ඒ නිසා මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමනාගමනය අවදානම් වන අතර රථ වාහන ධාවනයේදී ප්‍රවේශම්කාරි වන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...