මෙක්සිකෝවේ මත්පැන්හලක වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...