ප්‍රසන්නගේ පවුරු වළලු දෙසැම්බර් 8 මහරගම අපේක්ෂා රෝහලේදී

සිනමාවේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “පවුරු වළලු ” සිනමාපටය 2023 දෙසැම්බර් 08 වෙනිදා ප.ව.2.00 ට මහරගම අපේක්ෂා රෝහල් ශ්‍රවණාගාරයේ දී තිරගත වේ.

එදිනට රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාගේ මූලිකත්වයෙන් අපේක්ෂා රෝහලේ සත්කාර ලබන සේවාලාභීන්, රෝගීන් රැකබලාගන්නන් (caregivers),සෞඛ්‍ය සේවාවන් සපයන්නන් හා ස්වේච්ඡා ක්‍රියාකාරීන් සමග පැවැත්වෙන සුහදමය සන්ධ්‍යාවට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ හරවත් කතාබහක්ද එකතුවෙනු ඇති.

සැමට ආරාධනා !

(අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩල එකමුතුවේ සංස්කෘතිකමය ව්‍යායාමයකි)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...